Wooden Bed

LKR 64,300.00

ඔබගේ පවුලත් සමඟින් පරම්පරා ගණනාවක් සමීපව සිටීමට සමත් තේක්ක දැවයෙන් නිපදවා ඇති මෙම ඇඳ ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින ගෘහභාණ්ඩ නිශ්පාදන සමාගමක් වන RK ගෘහභාණ්ඩ එකතුවේ තවත් නිශ්පාදනයක්. එය ඔබගේ නිදන කාමරයට අලංකාර බවක් වගේම සොඳුරු බවක් එක් කරාවි.

ඇඳ ප්‍රමාණය - 60"(W) x 72"(H)


*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 3,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

සම්බන්ධක නිශ්පාදන​

RK Stylish Living Room Sofa Set

LKR 256,800.00

දීර්ඝ විස්තර​

Dressing Tables

LKR 98,900.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

HomePure NOVA Water Filtration System

LKR 123,100.00

දීර්ඝ විස්තර​

HomePure 9-Stage Filter Cartridge

LKR 43,030.00

දීර්ඝ විස්තර​