HomePure NOVA Water Filtration System

LKR 189,400.00

පිරිසිදු ජලය, නිරෝගිමත් දිවියක්!

අප සමාගමට ඉදිරිපත් කළ හැකි හොඳම දේ පමණක් ඔබ වෙත ගෙන ඒමට අපි උත්සාහ කරන හෙයින් නවතම මාදිලියේ ජීවිතයේ දිය උල්පත වන HomePure Nova ජල පෙරහනය ඔබට ඉදිරිපත් කරනවා. ඔබ ආදරය කරන හෝම්පියුර් පෙරහන් පද්ධතියේ නවතම නිර්මාණය වන අතර  ලෝක මට්ටමේ ගුණාත්මකභාවයෙන් ඉහල නවීන තාක්ෂණය උපයොගී කරමින් පියවර 9 කින් සමන්විත 35+ UltraTech Filter තාක්ෂණයද උපයොගී කර නිපදවා ඇත.

 

 


*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 0.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

  • ඛනිජ අඩංගු පිරිසිදු, ආරක්‍ෂිත සහ රසවත් පානීය ජලය සපයයි
  • පානීය ජලය Pi-Water බවට පරිවර්තනය කර සමස්ථ යහපැවැත්මක් ලබා දේ
  • ක්‍රියාත්මක වීමට විදුලිය අවශ්‍ය නොවන නිසා ශක්තිය ඉතිරි කර ගැනීමට ඔබට ඉඩ සලසයි
  • භාවිතයට පහසු, ලෝක මට්ටමේ සැලසුමක් සමඟ පහසුවෙන් පානීය ජලය භුක්ති විඳීමට ඔබට ඉඩ සලසයි
 

පැකේජයේ තොරතුරු

Home Combo 02

රු 165,000.00

පැකේජය තුල අඩංගු දෑ

  • 1 x HomePure NOVA Water Filtration System
  • 1 x Light Bulb Set
  • 1 x Stand Fan 5 Blade
  • භාණ්ඩ ප්‍රවාහනය​ : රු 2,150.00

සම්බන්ධක නිශ්පාදන​

HomePure 9-Stage Filter Cartridge

LKR 43,030.00

දීර්ඝ විස්තර​

Wooden Bed

LKR 64,300.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​