Bernhard H. Mayer®
ලොව පුරා වෙසෙන අත් ඔරලෝසු සහෘදයන් අතර Bernhard H. Mayer® අත්පත් කරගෙන තිබෙන අභිමානවත් සහ කීර්තිමත් බව, ඔවුන් ගේ එම පවත්නා තාක්ෂණික දැනුම් සම්බාරය සහ එහි ඔරලෝසු නිපදවන කර්මාන්තශාලා වල තිබෙන සුවිශේෂී දක්ෂතාවයන් නිසාවෙන්ම පමණක් නොවේ - එනම් ඒ සෑම අත් ඔරලෝසුවකම තිබෙන සර්ව සම්පූර්ණ බව මේයර් පවුලේ ව්‍යාපාරය භාවිතයේ තබාගන්නා 1871 වර්ශයේ සිට පැවත එන එහි විශිෂ්ටත්වයේ දර්ශනවාදය තුල.