පාරිභෝගික සේවා මධ්‍යස්ථානය (CSG)

 

දුරකථන සහාය : 0117010868 / 0117014499

ඊ මේල් සහාය : [email protected]

GLL චැට් සේවාව : ඔබගේ විද්‍යුත් කාර්‍යාලය ඔස්සේ පිවිසෙන්න

 

පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ මෙහෙයුම් කාල වේලාවන් 

9.00am - 8.00pm (සතියේ දින 7 තුලම)

(පොහොය දින හා වෙළෙඳ නිවාඩු හැරුණු විට)

 

පුහුණු මධ්‍යස්ථානය

 

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුහුණු මධ්‍යස්ථානය අප සමාගමේ සාර්ථකත්වයට තවත් එක් හේතුවක්, නවීන තාක්‍ෂණික බහුමාධ්‍ය මෙවලම් වලින් සමන්විත වූ මෙම පුහුණු මධ්‍යස්ථානයේ එකිනෙකට වෙනස් වූ ශාලාවන් දෙකක් තුල 400 පමණ පිරිසකට සුවපහසුවෙන් හිඳගැනීමේ හැකියාව පවතින අතර තවදුරටත්, එහි තුල වූ බිම් මහලේ 200 කට පමණ පිරිසකට තම පුද්ගලික සාකච්චා ආදිය සිදුකිරීම සඳහා අවස්ථාව සැලසා තිබෙනවා. මෙම පුහුණු මධ්‍යස්ථානයේ සෑම සේවවක්ම අපගේ සියලුම ව්‍යාපාර සහය වෘතිකයන් සඳහා නොමිලයේ සැපයෙන අතර එය උපකාරයක් වීමට සමත් වී තිබෙනවා ඔවුන්ගේ කණ්ඩායම් ශ්‍රේෂ්ඨ සාර්ථකත්වයන් කරා රැගෙන යාමේදී.

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්:) සමාගම​
පුහුණු මධ්‍යස්ථානය​
අංක​. 145, හයිලෙවල් පාර​, මහරගම​, ශ්‍රී ලංකා.

Email: [email protected]
Tel: 0112 850 830

අනුරාධපුර
අනුරාධපුර සේවා මධ්‍යස්ථානය
අංක. 561/B19, දෙවල මහල, 3 වන පටුමග, නව නගරය, අනුරාධපුර.

Tel: 076 482 2886 | භාර නිලධාරී - නිශාදි​

මහනුවර​
මහනුවර​ සේවා මධ්‍යස්ථානය
අංක. 132, 1/7, හිල් සිටි කොමර්ශල් කම්ප්ලෙක්ස්, ඩී එස් සේනානායක වීදිය, මහනුවර.

Tel: 0774 44 98 80 | 0812 20 59 52 | භාර නිලධාරී - සිවබාලන්

කිලිනොච්චි
කිලිනොච්චි සේවා මධ්‍යස්ථානය
අංක. 81, 1/1, පීරිස් වෙළඳ සංකීර්ණය, නුවර පාර, කිලිනොච්චිය.

Tel: 0722 334 380 | භාර නිලධාරී - පුවිතරන්

මඩකලපුව
මඩකලපුව සේවා මධ්‍යස්ථානය
අංක. 110, ත්‍රිකුණාමලය පාර, මඩකලපුව.

Tel: 0777 83 11 88 | භාර නිලධාරී - මයුරේශ් සිවරාජා

මාතර
මාතර සේවා මධ්‍යස්ථානය
අංක. 55/1, ධර්මපාල මාවත​, මාතර

Tel: 077 111 8144 | භාර නිලධාරී - දිල්රුක්ශි ජාගොඩගේ