Dressing Tables

LKR 98,900.00

ලාච්චු 4 කින් සහ විශාල කණ්නාඩියකින් සමන්විත වන මෙම තේක්ක කණ්නාඩි මේසය ඔබගේ සියලුම රූපලාවන්‍ය භාණ්ඩ  නිසිලෙස අසුරාගැනීමට තරම් ඉඩපහසුව සලසනවා වගේම ඔබගේ දෛණික රූපලාවන්‍ය රූටිනයන් පහසුවෙන් කරගැනීමට උපකාරී වේවි. සුවිශේෂී නිර්මාණයකින් යුතු මෙම ගෘහභාණ්ඩය ඔබගේ නිදන කාමරයට අංගසම්පූර්ණ බවක් එක් කරනවා නිසැකයි.

ප්‍රමාණය - 6'(H) x 3'(W)


*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 3,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

සම්බන්ධක නිශ්පාදන​

Varenda Chair Set With Coffee Table

LKR 71,700.00

දීර්ඝ විස්තර​

Wooden Bed

LKR 64,300.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​