Evening Princess Bracelet+Zenith Choker Combo

Evening Princess Bracelet

සැන්දෑ අහසේ පැහැයට සම ස්වරොව්ස්කි පලිඟු සමඟින් සිත් ඇදගන්නා සුලු කලාත්මක රටා මවමින් ඔබ අවට සිටින සැම දෙනා තුල, මෙම Evening Princess එකතුව විචිත්‍රවත් අලංකාරයක් එක් කරනවා සියල්ලක්ම ඇයගේ අණසක යටතේ බව අඟවමින්.

 

Plus

 

Zenith Choker

ඉදිරිපත් කරනවා සැඟව ගිය ශිෂ්ඨාචාරයක මිත්‍යා හැඟීමක්, මේ Zenith choker ඉදිරියෙන්ම පසුවනවා තේමාගත ඇඳුම් නිර්මාණයේදී. නියෝජනය කරමින් සටන්කාමී පිළිසැසදුම ජ්‍යාමිතික හැඩතල අතර, ත්‍රිකෝණාකාර සහ වෘතාකාර එකට වෙලෙමින් සහ කලු ස්වාරොව්ස්කි පළිඟු අතරින් කලු රෝඩියම් ආලේපිත සැකැස්ම සමඟින්. මෙම ආභරණය ප්‍රකාශයක් සටහන් කරනවා තනිව හෝ එහි කරාබුත් සමඟ පැළඳිය යුතුද යන්න.

 

මෙම නිශ්පාදනය දැනට මිලදීගත නොහැක.

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

සම්බන්ධක නිශ්පාදන​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

Sabrina Chain

දීර්ඝ විස්තර​