Sabrina Chain

LKR 17,500.00

උත්සව දහයකට දස ආකාරයකින් පැළඳිය හැකි, ප්ලැටිනම් ආලේපිත Sabrina Chain කාන්තාවක් ලඟ තිබිය යුතුම ආභරණයක්. මෙම දිගු කරමාලය සෑම කොණකින්ම නැංගුරම් ලා තිබෙනවා එහි වූ රිදී කේතු හැඩයේ නිමාවෙන්, උත්කෘෂ්ට ලෙස වියන ලද දිදුළන ස්වාරොව්ස්කි පළිඟු සමඟින් සහ එල්ලා වැටෙන චේනය එය අතරින්, පෙන්නුම් කර සිටිනවා ආදරණීය සහ ස්ත්‍රීමය ආකර්‍ෂණය. මෙම කරමාලය බැඳිය හැකියි ඔබේ ගෙල වටා,පළඳවමින් ඔබේ උරහිස් මත, පසුපසින් එල්ලා වැටෙන්න හෝ පළඳින්නාගේ නිර්මාණශීලී හැකියාව මත සකසාගැනීමේ අවස්ථාව පවතිනවා.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 1,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Content Platinum plated
Length
120 cm
Stone Swarovski Crystal

සම්බන්ධක නිශ්පාදන​

Zenith Choker

LKR 17,500.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​