Teak Sofa Set

LKR 111,900.00

RK ගෘහ භාණ්ඩ වෙතින් ඔබ වෙත ගෙන එන මෙම සුවපහසු සෝෆා සෙට් එක ඔබගේ ස්ථානයේ අවකාශය සහ මුදල් යන දෙකම ඉතිරිකර දීමට සමත් වනවා නිසැකයි. එහි අඩංගු වනවා ආසන එක, ආසන දෙක සහ ආසන තුන ලෙස සෝෆා තුනකින් සහ මේ සියල්ල නිපදවා තිබෙන්නේ ඉහල නිමාවකින් යුතුව තේක්ක දැව වලින්, මෙය ඉතාමත් අංගසම්පූර්ණ ගෘහ භාණ්ඩයක් වේවි ඔබට සුවපසුවෙන් විවේක කාලය ගත කරගන්නට සහ ඔබගේ මිතුරන් තම නිවස වෙත පිළිගන්නට.

 

Kindly note that the fabric design & color may vary from the image displayed. (Refer sample patch attached of new fabric)


*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 4,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

සම්බන්ධක නිශ්පාදන​

Dressing Tables

LKR 98,900.00

දීර්ඝ විස්තර​

Wooden Dining Table With Six Chairs

LKR 131,700.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

Olik Solar Lighting System

LKR 117,000.00

දීර්ඝ විස්තර​