Iris Chronograph Watch - Rose Gold

LKR 415,000.00

අද්විතීය බව අත්විඳින්න Bernard H. Mayer ® Iris Chronograph අත් ඔරලෝසුවත් සමඟින්, කාලයේ අත්‍යාවශ්‍ය බව තුල තිබෙන වටිනාකම දන්නා සහ විලාසිතාවන් හඹා යන ඔබ සඳහා මෙය අංගසම්පූර්ණ අංගයක් වේවි. ඔබ සැරසී සිටින්නේ ව්‍යාපාරික හමුවීමකට හෝ ක්‍රියාදාමයන්ගෙන් පිරි සංචාරයකට වුවත්, Bernard H. Mayer ® Iris Chronograph අත් ඔරලෝසුව ඔබගේ අත්‍යන්ත සහකරුවා බවට පත් වේවි, එය සන්නද්ධ වී තිබෙනවා හොඳම අමුද්‍රව්‍ය සහ උපාංගයන් වලින් ඔබගේ ක්‍රියාකාරී බව සහ විලාසිතානුරූපී බව මැනවින් පෙන්වා දෙමින්.

මෙම ස්විස් මේඩ් මැණික කාකි පැහැති ලෙදර් පටියකින් සමන්විත වනවා නවා අගුලු දැමිය හැකි ලොක් එකක් සමඟින් ඔබගේ ඇඳුම් පැළඳුම් වඩාත් ඇසට ප්‍රිය කරමින් ඕනෑම අවස්ථාවකදී. ඔබගේ පෙනුම සම්පූර්ණ කරන එකම අංගය මෙයයි.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 0.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Case &Crown Stainless steel with black aluminium rotating bezel and screw crown
Caseback
Stainless steel with mineral crystal glass
Glass
Scratchproof sapphire crystal
Bracelet
Stainless steel with folding clasp
Functions
Hour, Minute, Second, Date
Diameter
37 mm
Water Resistance
20 ATM (200 metres/660 feet)
Movement
Swiss Automatic - ETA, anthracite colour rotor and decorated by 25 jewels
Assembly Swiss Made
Limited Edition 4,999 pcs

සම්බන්ධක නිශ්පාදන​

Drift Watch

LKR 200,000.00

දීර්ඝ විස්තර​

Muses Ladies

LKR 302,700.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​