Force Quantum Ladies Watch

LKR 255,000.00

සරළ සහ සංක්‍ෂිප්ත නිමාවකින් යුතු, Swiss movement තාක්‍ෂණයේ නිරවද්‍යභාවය සමඟින් කැටි වූ Force Quantum කාත්නා අත් ඔරලෝසුව නූතන කාන්තාවකගේ සුන්දරත්වය මොනවට විදහා දක්වනවා. ශක්තිමත් සහ ස්වාධීන කාත්වාකගේ ලාලිත්‍ය තවත් හැඩ කරන මෙම සුන්දර අත් ඔරලෝසුව අග්‍රගණ්‍ය නිර්මාණයක්. මෙම නවීන අත් ඔරලෝසුව අත්විතීය බවක් ලබා ඇත්තේ එය එය පසුපස සවිකර එනර්ජි ක්‍රිස්ටල් එක මගින් ඇය තුල වූ ජවයේ අස්වැන්න නිසි ලෙස නෙලා ගැනීමට හැකි වන අයුරින් සහ ඇය වෙත දෛණික කාර්යයන් ජවසම්පන්න ලෙස ඉටු කරගැනීමට අතිරේක බලයක් ලබා දීමට නිර්මාණය කර තිබෙන නිසායි.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.

මෙම නිශ්පාදනය දැනට මිලදීගත නොහැක.

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Force Quantum කාන්තා අත් ඔරලෝරුව තුල සවි කර තිබෙනවා පරියේෂණාත්මකව ඔප්පු කර තිබෙන, යම් පුද්ගලයෙකුගේ ශරීරය තුල තිබෙන ශක්ති මට්ටම් වර්ධනය කරමින් සහ සමබර කරමින් ධනාත්මක ශක්තියක් ලබා දිය හැකි එනර්ජි ක්‍රිස්ටල් එකක්. මෙම එනර්ජි ක්‍රිස්ටල් එක උපකාරී වනවා ඔබගේ ශරීරය ඉතා ඉක්මනින්ම නැවතත් වඩාත් ස්වභාවික තත්වය වෙත ගෙන එන්නට සහ වික්‍ෂිප්තභාවයට පත් වීම් මඟහැරවා ගන්නට ඔබගේ ශරීර සෞඛ්‍ය වර්ධනය කරමින්.

සම්බන්ධක නිශ්පාදන​

Nauticus Royale Watch III

LKR 651,770.00

දීර්ඝ විස්තර​

Iris Chronograph Watch - Deep Blue

LKR 273,500.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

GL Air purifier

LKR 152,100.00

දීර්ඝ විස්තර​

GL 5.1 Multimedia System

LKR 113,587.00

දීර්ඝ විස්තර​