GL 5.1 Multimedia System

LKR 113,587.00

මෙම GL 5.1 Multimedia System සමඟින් දවස අරඹන්න ඔබගේ ප්‍රියතම සංගීතයට සවන් දෙමින්. රේඩියෝ, බ්ලූටූත්, USB, සහ මෙමරි කාඩ් භාවිතා කල හැකි මෙමගින් ඔබට ඉතා ලාභදායී මිලකට පැහැදිලි සහ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංගීතමය අත්දැකීමක් ලැබෙනවා නිසැකයි.

 


*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 3,000.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

  • GL 5.1 Multimedia System
  • Output Power: 45W (Subwoofer) +15W (speaker) ×5  
  • Speaker unit: 7.62 x 12.7 cm
  • Subwoofer: 20.32 x 2.54 cm 
  • Material: Wooden + ABS + Covered black &Silver 
  • Response Frequency: 50Hz-18 kHz
  • Sensitivity: 88±3dB
  • Impedance: 4Ω    7.4*2050
  • With FM/USB/MP3/SD/remote control 
  • with Bluetooth  
  • 280MM depth subwoofer 
  • 2 round plugs  
  • පැකේජයේ තොරතුරු

    Olik Solar Lighting System + GL 5.1 Multimedia System

    රු 245,700.00

    පැකේජය තුල අඩංගු දෑ

    • 1 x Olik Solar Lighting System
    • 1 x GL 5.1 Multimedia System
    • භාණ්ඩ ප්‍රවාහනය​ : රු 0.00

    සම්බන්ධක නිශ්පාදන​

    GL Air purifier

    LKR 152,100.00

    දීර්ඝ විස්තර​

    පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

    Varenda Chair Set With Coffee Table

    LKR 71,700.00

    දීර්ඝ විස්තර​