Household Combo 4

LKR 68,900.00

  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 1,500.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

පැකේජය තුල අඩංගු දේ

  • 1 x GL වීදුරු මතුපිට සහිත ගෑස් කුකර්
  • 1 x GL සූර්‍ය වීදි ආලෝක පද්ධතිය
  • 1 x තල 5 දුරස්ථ පාලකයක් සහිත බිත්ති විදුලි පංකාව

GL වීදුරු මතුපිට සහිත ගෑස් කුකර්

වීදුරු මතුපිට සහිත දාහක දෙකේ ගෑස් කුකරය ගෑස් නල දෙකකින් යුත් ස්වයංක්‍රීය ජ්වලනයක් සහ 7 මි.මී. ඝණකම සහිත සිත් ඇදගන්නා සුළු වීදුරු මුදුනක්, මල නොබැඳෙන වානේ වලින් සාදන ලද ශක්තිමත් දාහක ආධාරක ද්‍රව්‍ය (මි.මී. 0.45 ඝණකම), වාත්තු යකඩ වලින් සාදන ලද යුග ටියුබයකින් සමන්විත, පිත්තල දාහක පියන් යොදා සාදා ඇත. දීර්ඝ විස්තර​

GL සූර්‍ය වීදි ආලෝක පද්ධතිය

නව GL සූර්‍ය වීථි ලාම්පුව වෙනම ළ්Eඪ් විදුලි පහන් 2 ක් සමඟ වොට් 40ක නිමැවුමකින් යුක්ත වන අතර ආවරණය සකස් කර ඇත්තේ ෆැරන්හයිට් අංශක 45 ත් 135 ත් අතර උෂ්ණත්වයට ඔරොත්තු දෙන කල් පවතින ප්ලාස්ටික් භාවිතා කරමිනි. වීදි ලාම්පුවක් ලෙස භාවිතා කිරීමට අමතරව අංශක 120 ක පුළුල් කිරණ කෝණයකින් එය අවට ප්‍රදේශය ආලෝකමත් කරන හෙයින් කර්මාන්ත ශාලා, පාසල් සහ උද්‍යාන වලද පහසුවෙන් භාවිතා කළ හැකිය. අධෝරක්ත දුරස්ථ පාලකය මගින් මීටර 15 ක දුර ප්‍රමානයක් ඇතුලත පහසුවෙන් පාලනය කල හැක. දීර්ඝ විස්තර​

තල 5 දුරස්ථ පාලකයක් සහිත බිත්ති විදුලි පංකාව

ඔක්ටාන් තල 5 බිත්ති විදුලි පංකාව වේග 3 පාලකයක් සහිත කාර්යක්ෂම තඹ මෝටරයක් යොදා නිමා කොට ඇත. අංශක 90 ක දෝලන කෝණය හේතුවෙන් ඔබට විශාල ආවරණ කලාපයක් ලැබෙන බව සහතික කරයි, දුරස්ථ පාලකය භාවිතයෙන් දුර සිට පහසුවෙන් ක්‍රියාත්මක වීමට ඉඩ සලසයි. දීර්ඝ විස්තර​