GL සූර්‍ය වීදි ආලෝක පද්ධතිය

නව GL සූර්‍ය වීථි ලාම්පුව වෙනම ළ්Eඪ් විදුලි පහන් 2 ක් සමඟ වොට් 40ක නිමැවුමකින් යුක්ත වන අතර ආවරණය සකස් කර ඇත්තේ ෆැරන්හයිට් අංශක 45 ත් 135 ත් අතර උෂ්ණත්වයට ඔරොත්තු දෙන කල් පවතින ප්ලාස්ටික් භාවිතා කරමිනි. වීදි ලාම්පුවක් ලෙස භාවිතා කිරීමට අමතරව අංශක 120 ක පුළුල් කිරණ කෝණයකින් එය අවට ප්‍රදේශය ආලෝකමත් කරන හෙයින් කර්මාන්ත ශාලා, පාසල් සහ උද්‍යාන වලද පහසුවෙන් භාවිතා කළ හැකිය. අධෝරක්ත දුරස්ථ පාලකය මගින් මීටර 15 ක දුර ප්‍රමානයක් ඇතුලත පහසුවෙන් පාලනය කල හැක.
  • මෙම භාණ්ඩය ඒකභාවී අලෙවිය සඳහා නොවේ.

පැකේජයේ තොරතුරු

Household Combo 4

රු 68,900.00

පැකේජය තුල අඩංගු දෑ

  • 1 x GL වීදුරු මතුපිට සහිත ගෑස් කුකර්
  • 1 x GL සූර්‍ය වීදි ආලෝක පද්ධතිය
  • 1 x තල 5 දුරස්ථ පාලකයක් සහිත බිත්ති විදුලි පංකාව
  • භාණ්ඩ ප්‍රවාහනය​ : රු 1,500.00