Black Curry Powder

ව්‍යංජන රසකාරක යනු ආහාර පිසීමේදී ආහාර රසය සහ ගුණය වැඩි කිරීම සඳහා සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණවලින් එකතු කර ගන්නා අඹරාගත් කුඩු හෝ සම්පුර්ණ බීජ වර්ග වන අතර ශ්‍රී ලාංකික ව්යංජන සියල්ලටම පාහේ එකතු කර ගනු ලබයි. ජීඑල්එල් ව්‍යංජන රසකාරක ඇසුරුම සෑම මුළුතැන්ගෙයක ම තිබිය යුතු නිතරම භාවිතා කරන ව්‍යංජන රසකාරක වර්ග 9 කින් සමන්විතවී ඇත. අප රටේ ඉස්තරම් ව්‍යංජන රසකාරක උද්‍යාන වලින් මෙම කුළුබඩු ප්‍රවේශමෙන් තෝරා ඇසුරුම් කර ගනු ලැබේ.
  • මෙම භාණ්ඩය ඒකභාවී අලෙවිය සඳහා නොවේ.