Drift Glider

Drift අත් ඔරලෝසුව ක්‍රීඩාශීලී විලාසිතාවේ අංගසම්පූර්ණ සංයෝජනයයි. සෑම දෙනාගෙම දෑස් බැඳ තබාගන්නා මෙම නිර්මාණය ඔබව යොමු කරවාවි ඔබගේ ගමනාන්තය කරා ස්වයං විශ්වාසයකින් යුතුව සහ පාලනයකින් යුතුව තරඟකාරී බවක් සමඟින්. ස්ලීක් එබොනි සෆායා වීදිරුවකින් සමන්විතව සහ සුවිශේෂී turbo black clasp සමඟින් පැමිණෙන මෙම Drift අත් ඔඅරලෝසුව අදහාගත නොහැකි ලෙස ජව සම්පන්න අත් ඔරලෝසුවක්. ඔබ සෑම මොහොතකම ක්‍රියාදාමයෙන් පිරි අත්දැකීම් ප්‍රිය කරනවා නම් සහ එය ඔබව ගෙන යාවි නිමක් නොමැති ක්‍ෂිතිජයේ සීමාවන් කරා. උපරිම වේගය වෙත ලඟා වෙන්න සහ පියඹා යන්න සෑම දිනකම සාර්ථකත්වයේ අරුණාලෝකය වෙත.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.

මෙම නිශ්පාදනය දැනට මිලදීගත නොහැක.

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Case & Crown Brushed/polished stainless steel 316L with black PVD plated
Caseback Press fit stainless steel 316L
Glass Scratchproof sapphire crystal with anti-reflective coating
Strap & Buckle Black silicone with folding clasp buckle
Functions Hour, Minute and Small second
Diameter 44 mm
Water Resistance 5 ATM (50 metres/165 feet)
Movement Swiss Quartz - Ronda
Assembly Swiss Made

සම්බන්ධක නිශ්පාදන​

Drift Watch

දීර්ඝ විස්තර​

Iris Chronograph Watch - Deep Blue

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​

HomePure 9-Stage Filter Cartridge

දීර්ඝ විස්තර​