Ballad Watch

LKR 636,000.00

කාලයේ තනුව සමඟ අනුරූප වන්න පිරිමින් සඳහා නිර්මාණය කල නවතම Bernhard H. Mayer® Ballad සමඟින්. එහි වූ grade 316L stainless steel caseback සහ ප්‍රතිපරාවර්තී නොවන ආලේපයකින් සමන්විත වන සෆායා ක්‍රිස්ටල් වීදුරුව සමඟින් ඔබට මනා පෞර්ශයක් එක් කරාවි නූතන විලාසිතාවේ හැඩයන් මවමින් සහ ඒ ඔස්සේ ඔබගේ හොඳම මතක සටහන් නිර්මාණය කරමින් - එය ගීතයක් වගේ. එහි වූ මීටර් 100 ක (10ATM) ජලප්‍රතිරෝධී හැකියාවන් සහ Swiss Automatic movement සමඟින් මෙම Bernhard H. Mayer® Ballad අත් ඔරලෝසුව ඔබගේ හොඳම සහෘදයා බවට පත් වේවි ජීවිතයේ සෑම මොහොතක්ම විනෝදයෙන් ගත කරන්නට.

*ලොව පුරා පැතිරී පවතින වර්තමාන තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමට සිදුව ඇති බැවින්, නොවැලැක්විය හැකි සහ අවාසනාවන්ත ලෙස නිෂ්පාදනය ඔබ අතට පත්වීම ප්‍රමාද විය හැකිය. ඔබගේ අවබෝධය සහ ඉවසීම අගට කොට සලකන්නෙමු. වැඩි දුර තොරතුරු විමසීම සඳහා කරුණාකර [email protected] ඔස්සේ අපට ඊමේල් පණිවුඩයක් එවන්න.
  • භාණ්ඩ ප්‍රවාහනය​ : LKR 0.00

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

Case & Crown
Stainless steel 316L with rotating bezel and screw crown
Caseback
Stainless steel 316L with mineral crystal glass and engraved serial number
Glass
Scratchproof sapphire crystal with anti-reflective coating
Strap & Buckle
Brown croco printed leather with tongue buckle
Functions
Hour, Minute, Second, Date
Diameter
44 mm
Water Resistance
10 ATM (100 metres/330 feet)
Movement
Swiss Automatic - ETA 2824
Assembly Swiss Made
Limited Edition 4,999 pcs

සම්බන්ධක නිශ්පාදන​

Nauticus Royale Watch III

LKR 651,770.00

දීර්ඝ විස්තර​

Stallion Watch - Khaki

LKR 261,300.00

දීර්ඝ විස්තර​

පාරිභෝගික ආකර්ශණය සහිත නිශ්පාදන​