Wall Art Combo 02

මෙම නිශ්පාදනය දැනට මිලදීගත නොහැක.

Prices are inclusive of VAT, Gov't Taxes, and Courier Charges.

මෙම බිත්ති චිත්‍ර පැනල ස්ථාපනය කිරීමත් සමඟ ඔබේ නිවසේ බිත්තිවලට ආකර්ශණීය පෙනුමක් ලබා දෙ. සිතුවිලි අවදිකරන කලාත්මක මෙම පැනල ඔබව විශ්මයට පත් කරයි. මෙම නිර්මාණාත්මක කලා පැනල සමඟින්, ඔබට දැන් සරල සහ සාම්ප්‍රදායික සාමාන්‍ය කලා නිර්මාණවලින් ඉවත් වී ඔබේ කාමරයට අසමසම අද්විතීය පෙනුමක් ලබා දිය හැකිය.

“Rhythm wall arts” මුද්‍රණය කර ඇත්තේ උසස් තත්ත්වයේ යුත් නයිලෝන් රෙදි මත වන අතර එහි කල් පැවත්ම වැඩි කිරීම සඳහා රාමුව අගල් 1.5” ක ඝනත්වයෙන් යුත් තේක්ක දැවයෙන් සාදා රාමුවේ වර්ණය සමඟ ගැලපෙන පරිදි තීන්ත ආලේප කර ඇත.

ලොව පුරා ස්වභාවධර්මයෙන් ආභාසය ලැබූ විවිධ මෝස්තර 20 කින් ඔබට තෝරා ගැනීමට.